අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබූ 27කට ඇප

Published in පුවත්
Friday, 08 May 2015 13:05

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ භික්ෂුන් වහන්සේ සහ මන්ත්‍රීවරුන් 27 දෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබේ.

ඒ අද (08) එම පිරිස අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීය.

තහනම් නියෝගයක් තිබියදී එය නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය මස 23දා විරෝධතා ව්‍යපාරයක නිරත වීමෙන් අධිකරණයට අපහාසයක් වු බව පවසමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

භික්ෂුන් වහන්සේ 09 දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ඇතුළු 27 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us