ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෙන් ප්‍රශ්න කරයි

Published in පුවත්
Friday, 08 May 2015 13:53

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටී.

ඔහු ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි සමයේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 39 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us