මත්පැන් වල ඇල්කොහොල් ප්‍රතිශතය පරික්ෂා කරයි

Published in පුවත්
Friday, 08 May 2015 15:47

දිවයින පුරා අලෙවි කිරීමට ඇති මත්පැන් වර්ග වල සාම්පල ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති රූමි මර්ෂුක් මහතා පැවසුවේ මත්පැන් වර්ග වල ඇල්කොහොල් ප්‍රතිශතය පරික්ෂා කිරීමේ අරමුණින් එම කටයුතු සිදුකරන බවයි.

මේ අනූව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ තිස් එක් වන වගන්තියට අනූව ඇල් කොහොල් ප‍්‍රතිශතය පරීක්ෂා කෙරේ.

මත්පැන් බෝතල් වල ඇල්කොහොල් සීයයට 22.8 – 48.5 දක්වා ප්‍රතිශතයක් අඩංගු වන අතර ඇතැම් මත්පැන් වල ඇල්කොහොල් ප්‍රතිශතය ලේබලයේ සඳහන් ප්‍රමාණය ඉක්මවා හෝ අවම වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රජයේ රස පරීක්ෂණ ආයතනය එක්ව මත්පැන් සාම්පල පරික්ෂා කිරීමට නියමිත බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Last modified on Friday, 08 May 2015 15:48

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us