ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂාවට සහාය දෙනවා

Published in පුවත්
Friday, 08 May 2015 16:00

ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තවදුරටත් සහාය දෙන බව  ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රකාශක ජෙෆ් රත්කේ පවසයි.

 
 ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඉන්දියානු සාගරයේ සාගර කටයුතු සම්බන්ධව අනෙකුත් මිත්‍ර පාක්ෂික රටවල් සමඟ සාකච්චා කර ඇති බවයි. 
 
ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ එක්ව සාගර ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා බව ඔහු පෙන්වා දෙයි.
 
එමෙන්ම  තමන්ගේ මුහුදු සිමාව ලබාගැනීම සහ ගුවන් සීමාව ලබාගැනීම සමබන්ධයෙන්  සෑම රටකටම සහාය වන බව පෙන්වා දෙන ඔහු ඇමරිකාව මගින් ක්‍රියාත්මක ආසියානු පැසිෆික් කලාප රටවලට සාගර ආරක්ෂණ වැඩ පිළිවෙල යටතේ එය ක්‍රියාත්මක බවද පෙන්වා දෙයි.
 
මෙම වැඩපිළිවෙල යටතට මුහුදු කොල්ලකෑම නැවතීම, හොර ජාවාරම් නැවත්වීම, මානව වාදී සහයෝගයන්, ව්‍යසන වලදී පිහිට වීම ඇතුලත් වේ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us