ඉන්ධන හිගයක් නෑ-විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

Published in පුවත්
Saturday, 09 May 2015 10:24

තෙල් මිළ ඉහළයාමක් මවාපාමින් රටේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ තෙල් මාෆියාව, රටතුළ ඉන්ධන හිගයක්ද ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් පතුරවමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම ප්‍රචාර පතුරවන්න සැරසෙන්නේ නව රජය විසින් ලබාදුන් පොදුජන සහනයන් පුස්සක් යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි .

නමුත් ඉන්ධන මිළ ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නැති අතර රට තුළ ඉන්ධන හිගයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවද, තෙල් මාෆියාව මගින් ගෙනයන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කර සිටී.

පසුගිය මාස තුන ඇතුළත ඉන්ධන මිල අඩු කිරීමෙන් තෙල් සංස්‌ථාවට යම්කිසි පාඩුවක්‌ සිදුවී තිබුණද බැංකු ණය හරහා අදාළ පාඩුව පියවා ගන්නා බවද පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us