පළාත් පාලන ආයතන විසුරුවනවා-ජෝන් අමරතුංග

Published in පුවත්
Saturday, 09 May 2015 11:52

සියළු පළාත් පලාන ආයතන මේ මස 15 වනදා විසුරුවා හැරිමට තීරණය කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අඩු ආදායම් ලාභි පවුල් වල සිසු දරුදැරියන්ට පොත් ලබාදිම සදහා වත්තල පැවති උත්සවයකට එක්වෙමින්ය.

පලාන ආයතනවල නිල කාලය පසුගිය මාර්තු මාසයෙන් අවසන් විමට නියමිතව තිබුණද රට තුළ පවත්නා නව දේශපාලන වතාවරණය හමුවේ එය කල් දැමීමට සිදුවු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පලාත් පලාන ආයතන වල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට එම ආයතන විසිරුවා හැරිමෙන් අනතුරුව විශේෂ කමිටුවක් පත් කරන බවද අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.

Last modified on Saturday, 09 May 2015 11:54

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us