යහපාලනයට අකුල් හෙළන නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා - මුදල් ඇමැති(Audio)

Published in පුවත්
Saturday, 09 May 2015 14:27

ආණ්ඩුව හැම විට ම කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට වන අතර ඒ වෙනුවෙන් ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට බාධා මතු කරන නිලධාරීන්ට එරෙහිව විමර්ශන පැවැත්වීමට සිදුවන බව මුදල් ඇමති රවී කරුණානායක ඊයේ(08) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

එක්ව වැඩ කිරීමේ ආදර්ශය සියලු පාර්ශව ලබා දෙමින් සිටිය දී ඊට අකුල් හෙළන නිලධාරීන් තව දුරටත් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව අලුත් වුවද ඇතැම් නිලධාරීන් තව දුරටත් පැරැදුණු මතවාදයන්හි පසුවන බවයි.

{soundcloud}https://soundcloud.com/lankadaily/ravi-press-edit{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us