රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් පාඩුව බිලියන 239 යි

Published in පුවත්
Sunday, 10 May 2015 08:03

රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් සංස්ථාව බිලියන 238.85 ක පාඩුවක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

2004 වසරේ සිට 2014 දක්වා වසර 10ක කාලයක් තුළ මේ පාඩුව ලැබුවද සංස්ථාව මඟින් බිලියන 377.84ක බදු මුදලක් ගෙවා ඇති අතර, සංස්ථාවට බිලියන 309.3ක මූල්‍ය සහනයක් ලබා දිය යුතු බවද අමාත්‍යාංශය පවසයි.

එසේ ම ශ්‍රී ලන්කන්, මිහින් ලංකා ගුවන් සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන විසින් ද රුපියල් බිලියන 20කට අධික මුදලක් ගෙවීමට නියමිත අතර, බාලතෙල් ආනයනය, තෙල් සොරකම් කිරීම මෙන් ම හෙජින් ගනුදෙනු ද මේ පාඩු ලැබීමට හේතු සාධක වී තිබේ.

කෙසේ වුවත් ඉන්ධන මිල ඉහළ යැවීමට සංස්ථාව හෝ අමාත්‍යාංශය හෝ කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැති බවත් ඇතැම් පිරිස් ඉන්ධන මිල ඉහළ යන බවට ගෙනයන ආරංචි අසත්‍ය බවත් අමාත්‍යාංශය පවසයි.

සිළුමිණ ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us