අද සිට සරසවි අයදුම අන්තර්ජාලයෙන්

Published in පුවත්
Monday, 11 May 2015 14:25

සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට අද සිට අන්තර්ජාලය හරහා ඒ සඳහා අයදුම් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඔබට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසී එම සේවාව ලබාගත හැකිය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසුවේ, ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මේ වන විට නිකුත් කර ඇති බවයි.

එහි සඳහන් කරුණු සියල්ල හොඳින් අධ්‍යනය කර සරසවි ප්‍රවේශය සඳහා අයදුම් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසුවේ, සරසවි සඳහා මෙවර සිසු සිසුවියන් 24,000 කට අධික පිරිසක් බඳවා ගැනීමට අපෙක්ෂා කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us