නීතිය ස්වාධීනයි,දේශපාලන ඇගිලි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ගැසීම් නෑ- අග්‍රාමාත්‍ය කාර්යාලය

Published in පුවත්
Monday, 11 May 2015 14:19

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් අංශ විසින් සිදුකරන පරීක්ෂණ මුළුමනින්ම ස්වාධීන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයකින් පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය පිළිබඳවත්, දූෂණ මර්දන කමිටුව පිළිබඳවත් වාර්තාවන තොරතුරු පිළිබඳව පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මෙම අංශ දේශපාලන ඇගිලිගැසීම් යටතේ ක්‍රියාත්මක බව විපක්ෂය චෝදනා කරයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදීද මේ පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ

agamati

Last modified on Monday, 11 May 2015 15:05

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us