රජයේ සේවකයන්ට දේශීය ඔසු කැඳ ලබාදීමේ වැඩසටහන ඇරඹේ

Published in පුවත්
Monday, 11 May 2015 15:11

සියලුම රජයේ කාර්යාල සේවකයින් සඳහා දේශීය ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

නිරෝගිමත් සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.

වස විස නැති පච්චපෙරුමාල්, කථ හීනටි, මඩතවාලු, බේත් හීනටි වැනි දේශීය සහල්වලින් සකස් කරන ලද මෙම කැඳවල දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, හෘදයාබාධ, අංශභාගය, අධිකරුධිර පීඩනය, ග්‍රැස්ට්‍රයිට්ස් වැනි රෝග නිවාරණය කිරීමේ ශක්තිය ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us