යුද සමයේ ඉන්දියාවට ගිය 65ක් යළි පැමිණේ

Published in පුවත්
Tuesday, 12 May 2015 11:41

පසුගිය යුද සමයේ ලංකාව හැරදමා ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු ලබන 13 වැනිදා යළි ශ්‍රී ලංකාවට ගෙනඑන බව නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මොවුන් යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට ශ්‍රී ලාංකික සරණගතයන් 41 දෙනෙකු සහ චෙන්නායි නුවර සිට 24 දෙනෙක් ලබන 13 වැනිදා උදෑසන මෙරටට පැමිණෙති. මින් බොහෝ පිරිස් යුද ගැටුම්වලට මැදිව බෝට්ටු මගින් ඉන්දියාවට පළාගොස් දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූ අයවේ.

නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී මෙම පිරිස පිළිගැනීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us