උසාවිය දැන් ෂෝක් - ගෝඨා

Published in පුවත්
Thursday, 14 May 2015 11:34

හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා අැත්තේ අධිකරණයට ඉතා නිහතමානීව හිස නමා ආචාර කරන බවයි.

පසුගිය රාජපක්ෂ අාණුඩුව හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැවීමට කටයුතු කළ අතර මොහාන් පීරිස් අගවිනිසුරුවරයා රාජපක්ෂ අාණ්ඩුවේ රූකඩයක් බවට පත් කරගත්බවට චෝදනා එල්ලවිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පහතින් දැක්වේ.

01gota

Last modified on Thursday, 14 May 2015 11:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us