ආණ්ඩුව විසුරුවා හැරීම තවත් කල්යයි

Published in පුවත්
Thursday, 14 May 2015 14:03

ආණ්ඩුව විසුරුව හැරීම තවත් දිගු කාලයක් යන තුරු සිදු නොවන බව ශ්‍රීලනීපයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසමින් සිටි. මේ අතර මහින්ද පාර්ශවයද මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට මත පළ කරමින් ඇත.

ශ්‍රිලනීප අාරංචි මාර්ග පවසන්නේ එජාපයට හා ජවිපෙට මහමැතිවරණයේදී වාසිදායක තත්වයක් ඇති වීම ගැටළුවක් නොවන නමුත් මේ මොහොතේ මහ මැතිවරණයක් කැඳවීමෙන් මහින්ද පාර්ශවයට වාසියක් සිදුවීම විය හැකි බවය.

විශේෂයෙන්ම මහින්ද පාර්ශවය ජාතිවාදය පතුරුවමින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් එරෙහිව ගෙනයන අවලාද ව්‍යාපාරය යම් ඡන්දදායක පිරිසක් නඩත්තු කරන්නට සමත්වී තිබෙන බව පෙනී ගොස් ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us