ඒ වෙනුවට මෙම අරගලයට සම්බන්ධවූ ශිෂ්‍යයන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බියවද්දමින්,පැහැරගනිමින්,සිරගතකරමින් සිදුකරණ මර්දනයට එරෙහිව අද (14) දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණි.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
මාස 7 ක් පුරාවට විශ්වවිද්‍යාල කිහිපයක මේ වසරට අදාළව ශිෂ්‍ය භික්ෂු බදවා ගැනීම් කප්පාදුවට එරෙහි අරගලයට මේ වනතුරුත් යහපාලන අාණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලය පවසයි.
ඒ වෙනුවට මෙම අරගලයට සම්බන්ධවූ ශිෂ්‍යයන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බියවද්දමින්,පැහැරගනිමින්,සිරගතකරමින් සිදුකරණ මර්දනයට එරෙහිව අද (14) දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණි.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...