පින්නවල සත්ත්වෝද්‍යානය තුළට අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක්

Published in පුවත්
Friday, 15 May 2015 14:15

මෑතකදී විවෘත කරන ලද පින්නවල නව සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් අැති කිරීමට සදහා කැබිනට් අනුමැතිය හිමිව අැත.

ඊයේ (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේය.

මෑතකදී විවෘත කරනලද පින්නවල නව සත්වෝද්‍යානය දිනෙන් දිනම දේශීය සංචාරකයින් අතර ඉමහත් ලෙස ජනප්‍රිය වෙමින් පවතින අතර මෙය ශ්‍රී ලාංකික සංචාරකයින් සදහා නවමු අත්දැකීමක්ද වූයේය.

ශ්‍රී ලංකාවේ දේශීය සතුන් සංරක්ෂණය කිරීම සදහා පින්නවල සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ෙජෙව උද්‍යානයක් ස්ථාපිත කිරීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

පින්නවල සත්ත්වෝද්‍යානය නැරඹීමට නරඹන්නෙකුගෙන් රුපියල් සියයක ගාස්තුවක් අය කළද ප්‍රමාණවත් සතුන් සංඛ්‍යාවක් එහි නරඹන්නට නැතැයි චෝදනා ද එල්ලවී අැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us