ඉන්දීයාවේ සිටින ලාංකික සරණාගතයින් ගෙන්වා ගන්න එක්සත් ජාතීන්ගේ සහාය

Published in පුවත්
Saturday, 16 May 2015 10:40

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

ශ්‍රී ලංකා රජය ඒ සඳහා ගනු ලබන සාධනීය ක්‍රියාමාර්ග දිරිමත් කරන බවද එම ඒජන්සිය පෙන්වාදෙති.

පසුගිය 13 වන දින ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 60 දෙනෙකුට අධික පිරිසක් දිවයිනට පැමිණියේය.

තමිල්නාඩු කඳවුරුවල සිටි එම සරණාගතයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ සහයොගය ලබා දෙනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින්ය.

තමිල්නාඩුව තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් සරණාගතයින්ලෙස රැඳී සිටින අතර ඔවුන් සියළු දෙනා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලබන ක්‍රියා මාර්ග වලට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නියෝජිත ග්ලෝරම් අබ්බාස් මහතා පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us