නව මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනා ජනපති හමුවට

Published in පුවත්
Monday, 18 May 2015 11:08

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් යළි සලකා බැලීමට පත් කෙරුණු කැබිනට් අනු කාරක සභාව අද (18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‍රැස්වීමට නියමිතය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් ඇමැති මණ්ඩල අනුකාරක සභාවේ සමාජිකයින් වූ අමාත්‍යවරුන් වන කබීර් හෂීම්‍, එස්.බී. දිසානායක, ලක්ෂමන් කිරිඇල්ල, චම්පික රණවක, රාවුෆ් හකීම්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන්, සරත් අමුණුගම සහ ගයන්ත කරුණාතිලක යන පිරිසද සහභාගී වෙති.

ලබන 20 වැනි දා කැබිනට් මණ්ඩලයට මැතිවරණ ක්‍රමයක් සඳහා වූ යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

Last modified on Monday, 18 May 2015 12:16

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us