මැතිවරණය සඳහා ෆොන්සේකා තනිවම

Published in පුවත්
Monday, 18 May 2015 10:28

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තනිව තරග කිරීමේ තීරණයක සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතානගේ පවසයි.

මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උතුරු නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් සියලුම ආසන සඳහා සංවිධායකවරුන් පත් කර ඇති බව පැවසේ.

ඉදිරි දිනවලදී උතුරු නැගෙනහිර පළාත්වල ආසන සඳහාද සංවිධායකවරු පත්කරන බව ගයාන් විතානගේ සඳහන් කර තිබේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂයේ ජාතික සමුළුව සඳහාද සූදානම් වෙමින් සිටින බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us