මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගක් Featured

Published in පුවත්
Monday, 18 May 2015 15:23

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද(18) කතානායකවරයාට බාර දී ඇත. මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු  88ක්  අත්සන් තබා  තිබේ.

මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කර ඇත්තේ මේ සඳහා මුලින්ම මන්ත්‍රීවරු 99 දෙනෙක් අත්සන් කළ බවත්, වත්මන් ආණ්ඩුවේ තනතුරු දරණ බැවින් 11 දෙනෙකුගේ නම් ඉවත් කිරීමට සිදුවූ බවත්ය.

කෙසේ වෙතත් බාරදුන් නාමලේඛණයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් තිබෙන බව ඔහු පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us