අද විත්‍යා හෙට කවුද?- කාන්තාවන් 100 ක් පාරට බසී

Published in පුවත්
Wednesday, 20 May 2015 12:31

යාපනය කයිට්ස් පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින් පුත්තලමේ සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් අද (20) වන දින විරෝධතාවයක නිරතවුණි.

වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් ඔවුන් මෙම විරෝධතාව පවැත්වූයේය.

මෙම විරෝධතාවය සදහා සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් 100 ට ආසන්න පිරිසක් එක්ව සිටියේය. මෙවැනි පාපතර ක්‍රියාවන් වල නිරතවන පිරිස් වෙත සමාව නොදී නිසි නීතිය ක්‍රියාවට නංවන ලෙස ඔවුන් හඩනගා පවසා සිටියේය.

මෙම විරෝධතාවය පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට පැයකට වැඩි කාලයක් පැවැත්වුණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ සමාගම් සමිති නියෝජනය කරන කාන්තාවන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

 

5451fjd55 DSC07494

5451fjd55 DSC07475

ඡායාරූප-හිරු නිවුස්

Last modified on Wednesday, 20 May 2015 15:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us