පොර්ට් සිටි නිසා වැල්ලවත්ත මුහුදු තීරය අනතුරේ

Published in පුවත්
Wednesday, 20 May 2015 14:12

පොර්ට් සිටිය වෙනුවෙන් කළ මුහුද ගොඩ කිරීම් නිසා මේවන විට වැල්ලවත්ත වෙරළ තීරය (කින්ග් රෝස් පබ් ප්‍රදේශය) මුහුදු ඛාදනයට ලක්වෙමින් තිබේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මුහුද ගොඩ කිරීමට එරෙහිව පරිසරවේදීන් දැඩි විරෝධයක් දැක්වූ නමුදු ඒ නොතකා පසුගිය රාජපක්ෂ පාලනය විසින් මේ ක්‍රියාවට නගනු ලැබුවේ අතයට ගනුදෙනුවක් නිසා බවටද චෝදනා එල්ල වී තිබේ.

කෙසේ නමුත් මේවන විට මෙය තාවකාලිකවා නවතා දමා ඇත. වත්මන් ආණ්ඩුව්ද මෙ යළි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හොර ගල් අහුලමින් සිටින බවත් පෙනෙන්නට තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us