ශ්‍රීලනිප ඇමැති හතරක් ආණ්‌ඩුවෙන් අස්‌වෙයි(update)

Published in පුවත්
Thursday, 21 May 2015 11:16

නව රජයේ අමාත්‍ය ධුර ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු මීට සුළු මොහොතකට පෙර සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වුණි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ තමා මෙන්ම සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ද අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ බවයි.

පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී අැත.ඔවුන් විසින් වත්මන් රජයේ පහත සඳහන් ඇමති තනතුරු දැරුවේය

මහින්ද යාපා අබේවර්ධන - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

පවිත්‍රාදේවී වන්නිආරච්චි - පරිසර රාජ්‍ය අමාත්‍ය

සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය

ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

සබැදි පුවත්

ශ්‍රීලනිප ඇමැති පිරිසක්‌ අද ආණ්‌ඩුවෙන් අස්‌වෙති

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us