යාපනය සරසවියේ ගැටුමක්

Published in පුවත්
Monday, 28 July 2014 14:44

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ සිසු දෙපිරිසක් අතර අද උදෑසන ඇති වු ගැටුමකින් තුන්දෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස තුවාල ලබා තිබෙන්නේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුන් තුන්දෙනෙකි.

ඔවුන් මේ වන විට වවුනියාව රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

අදාළ ගැටුමට හේතුවී තිබෙන්නේ දෙවන වසර සිසුන් තමන්ට ගරු නොකරන්නේ යැයි චෝදනා කරමින් තුන්වන වසරේ සිසුන් ඔවුන් සමග ඇති කර ගත් බහින් බස්වීමකි.

මීට සතියකට පමණ පෙරද මෙම දෙපිරිස අතර මෙවැනි ගැටුමක් හටගෙන තිබිණ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us