මෙම පෝස්ටරය 'පළමු පෙරමුණ' නමැති සංවිධානයක් විසින් අලවා තිබේ.
මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමකදී වාර්තා වුයේ ජනතා විමුක්ති පෙරමුණේත්, ඉන් අනතුරුව පෙරටුගාමී පක්ෂයේත් ප්‍රබලයින්ව සිටි පිරිසක් විසින් මෙම 'පළමු පෙරමුණ' නමැති සංවිධානය ගොඩනගා ඇතිබවයි.
ජනතා විමුක්ති පෙරමුණේ සිටි මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ සංවිධානයට ගොනුවී සිටින බව පැවසේ.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														