තෙල් මිල පාලනයට මිල සූත්‍රයක් පිළිබඳ යෝජනාවක්

Published in පුවත්
Monday, 25 May 2015 11:52

විදුලිබල  සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම් වූ තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දීමේ  කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

  එම  අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ පවසන පරිදි මෙම සතියේ ඇමතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත මෙම නව මිල සූත්‍රය ඇතුලත් කැබිනට් පත්‍රිකාව හරහා පාරිභෝගිකයාට මෙන්ම අමාත්‍යංශයටද ප්‍රතිලාභ රැසක් අත්වේ.

  එසේම මෙම නව මිල සූත්‍රය හරහා පාරිභෝගිකයා ජාත්‍යන්තර වෙලඳපොලේ මිල ඉහල යම්, ප්‍රවාහන හා ආරක්ෂණ වියදම්, රජයේ බදු සහ විකුණුම් වියදම් වලින් ආරක්ෂාවන බව පැවසේ.
 
නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මතිවරණය  හේතුවෙන් මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවිමේ අඩු ඉඩ කඩක් පවතින බව පැවසේ.  

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us