ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 4 ක්

Published in පුවත්
Monday, 25 May 2015 12:36

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 4 ක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සුළු පක්ෂවල නියෝජිතවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් මහතා පත්කර තිබේ.

අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ලෙස ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ.

සබැදි පුවත්


ජනාධිපති වෙනුවෙන් චම්පික එයි

 

Last modified on Monday, 25 May 2015 12:40

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us