දයාසිරිත් පොටකට ඇවිල්ලා Featured

Published in පුවත්
Wednesday, 27 May 2015 15:50

ෆේස් බුක් ජංජාලයට පසුගිය කාලයේ පැටලී සිටි වයඹ ප්‍රධාන ඇමැතිටත් නව මාධය සංස්කෘතියෙන් මිදෙන්නට නොහැකි වෙලා.

මේ ඡායරූපයේ දැක්වෙන්නේ වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර (26) පසුගියදා ගිරිබාව මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත්ත කිරීමට ගිය අවස්ථාවේ සිසු දැරියක් සමග සෙල්ෆි ගත් අයුරුයි. 

දයාසිරි ජයසේකර පහුගිය කාලේ ඉතා ජනප්‍රිය වූනේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා උපහාසයට ලක් කරපු හිටං වචනය නිසයි.

උපහාසයයේ බලයද දන්නේ නෑ දයාසිරි බිංගිරිය ආසන සංවිධායක ධුරයකිනුත් පිදුම් ලැබුවා. ඒ ගමන්ම මහින්ද රාජපක්ෂව බලයට ගේන්න දඟලන ලැයිස්තුවෙත් දයාසිරි උඩින්ම ඉන්නවා.

Last modified on Wednesday, 27 May 2015 16:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us