ශෂී වීරවංශට ආයෙත් හොර ලෙඩ

Published in පුවත්
Thursday, 28 May 2015 10:56

නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට අසනීප තත්ත්වයක් හේතුවෙන්  අද (28)මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිය නොහැකි බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නිවාස සහ ඉඩම් ගණුදෙනුවක් පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇය  අද එම ඒකකය වෙත කැඳවා ඇතැයි මිට පෙර වාර්තා වී තිබුණි .  

මීට පෙර ශෂී වීරවංශට එල්ල වූ චෝදනාව වූයේ අවිධිමත් ලෙස සැකසූ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ඇතුළු ව්‍යාජ ගමන් බලපත්‍ර දෙකක් සහ ව්‍යාජ තොරතුරු සහිත ජාතික හැදුනුම්පතක් ළඟ තබාගැනීම සම්බන්ධයෙනි.

මෙම චෝදනාවට අදාළව  ඇයට පසුගියදා(20) මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත නැවත කැඳවීමක් සිදුකර තිබුණි.

Last modified on Thursday, 28 May 2015 11:01

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us