මෛත්‍රීට හෝ රනිල්ට රාජපක්ෂලාට දඬුවම් දෙන්න වුවමනාවක් නෑ - අනුර

Published in පුවත්
Thursday, 28 May 2015 14:09

ඊයේ(27) කුරුනෑගල ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරේ මට හොදටම විශ්වාසයි ජනාධිපතිවත් අගමැතිවත් රාජපක්ෂ පවුල හොරාකාපු මහජන මුදල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නෙ නෑ කියන කාරණය.

අනුර දිසානායක වැඩිදුරටත් පැවසුවේ මහින්ද , බැසිල්, ගෝඨාභය, නාමල්, යෝෂිත, ශිරන්ති, උදයංග වීරතුංග සහ නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනාට දඬුවම් ලබාදිය හැකි හොඳ අවසථාවක් ලැබී ඇති මුත් එය ප්‍රයෝජනය නොගන්නා බවයි.

එසේම මෛත්‍රීපල ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට දිගින් දිගටම දඬුවම් ලබාදුන්නොත් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෙන්ම පක්ෂයද අහිමිවෙනු ඇති නිසා ඔහු නීතිමය පියවර ගැනීමට පමා කරන බව සහ බාධා කරන බව අනුර දිසානායක පවසයි.

ඔහු පවසන පරිදි මේ වනවිට දුෂණ විරෝධී කමිටුවට වෙත පැමිණිලි 142ක් ලැබී ඇති අතර ඉන් 92ක් අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට, මුල්‍ය අපරාධ ඒකකයට, අපරාධ විමර්ශන ඒකකයට යොමු කර ඇත.

Last modified on Thursday, 28 May 2015 14:16

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us