ජානක වක්කුඹුර, පිස්සෙක්ද මෝඩයෙක්ද

Published in පුවත්
Thursday, 28 May 2015 17:53

පැරදී ගෙදර ගිය හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බෝධි පූජා සංදර්ශනයක් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ශ්‍රී ලනිප පාක්ෂිකයන් වෙත යවා තිබෙන ලිපියක දැක්වෙන්නේ "අපගේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා"සහභාගී වන බෝධි පුජා පිංකමක් ගැනය.

ජනතාව අතර හොරෙක් දූෂිතයෙක් ලෙස හංවඩු ගැසී කූජිත වී පැරදී ගෙදර ගිය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් තමුන්ගේ ජනාධිපති ලෙස පිලිගන්නා මෙවැනි මන්ත්‍රීවරයෙක් පිස්සකුලෙස මිස වෙන අයෙකු ලෙස සැලකිය නොහැක. මේ නොදන්න කමට කල දෙයක් නම් මැවැනි මෝඩයන් යළි පාර්ලිමේන්තුවට තබා සමූපකාර නියෝජිතයකු ලෙසවත් පත් කර නොයැවීමට ඡන්ද දායකයන් පරිස්සම් විය යුතුය.

janaka-1

Last modified on Thursday, 28 May 2015 18:00

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us