ඉල්ලා අස්වූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් වෙනුවට අලුත් අය

Published in පුවත්
Friday, 29 May 2015 11:10

අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් වෙනුවට වෙනත් ශ්‍රිලනිප අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව චන්ද්‍රසිරි සූරියආරච්චි,හේමාල් ගුණසේකර ඇතුළු පිරිසක් මෙලෙස පෙ.ව 11.00 ට දිවුරුම්දීමට නියමිතව ඇත.

තමාට දිවුරුම්දීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා ලැබී ඇති මුත් ලැබෙනා අමාත්‍ය පදවිය කුමක්ද යන්න පිළිබඳ නොදන්නා බව හේමාල් ගුණසේකර මහතා පවසයි.

ශ්‍රීලනිපයේ පක්ෂ නායකත්වයට තමන් ගරු කරන නිසා පක්ෂ නායකත්වයෙන් කරනු ලැබූ ඉල්ලීම පිළිගැනීමට තමන් බැඳී සිටින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us