කොටකෙතන සන්සුන්, පරීක්ෂණ නීතිපති හමුවට

Published in පුවත්
Friday, 29 May 2015 12:16

ඊයේ ඇති වූ සිදුවීමෙන් පසු  මේ වනවිට කොටකෙතන ප්‍රදේශය  සන්සුන්  බවත් ආරක්ෂාව  තහවුරු කර ඇති  බවත්  පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඇඹිලිපිටිය - රත්නපුර ප‍්‍රධාන මාර්ගය අවරහිර කරමින් කහවත්ත සහ කොටකෙතන ප‍්‍රදේශ ආශි‍්‍රතව ඊයේ පස්වරුවේ සහ රාති‍්‍රයේ විරෝධතා  පැවැත් පැවැත්විණි. මෙම විරෝධතාව හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල .වූ අතර  පිරිස විසුරුවා හැරීම සදහා පොලීසියට ජල සහ කදුළු ගෑස් ප‍්‍රහාරද එල්ල කිරීමට සිදු වූ බව  වාර්තා  විය.

මේ  විරෝධතා පැවැත්වුණේ 2012 වර්ෂයේ කොටකෙතන ප‍්‍රදේශයේදී මව සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසුවයි .

පොලිස්  මාධ්‍ය ප්‍රකාශක  රුවන් ගුණසේකර පවසන පරිදි  මෙම ඝාතන සිද්ධියට  අදාළ  ඉදිරි පියවර  නීතිපතිවරයාගේ අධීක්ෂණය  යටතේ  පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us