දෘශ්‍යාබාධිතයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමයක්

Published in පුවත්
Saturday, 30 May 2015 09:02

දෘශ්‍යාබාධිත ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ(29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කරේ අත්හදාබැලීමක් ලෙස එළඹෙන මැතිවරණයේදී බ්‍රේල් ක්‍රමය යටතේ දෘශ්‍යාබාධිතයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවයි .

මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ එමඟින් දෘශ්‍යාබාධිත ඡන්ද දායකයින්ට තව කෙනෙකුගේ ආධාරයකින් තොරව ස්වාධීන ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන බවයි.

මීට අමතරව සෙසු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටද ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව කොමසාරිස්වරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us