අවසන් කැමැත්ත ගසක් වෙනුවෙන් වෙන් කරන්න

Published in පුවත්
Wednesday, 03 June 2015 10:09

ජාත්‍යන්තර පරිසර දිනය පදනම් කරගනිමින් "අවසාන කැමැත්ත ගසක් වෙනුවෙන්" (Last will for wood) සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් මෙම මස 05 වැනිදා උදේ 9.30ට හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේදී පැවැත්වේ.

මෙම වැඩසටහනට සමගාමීව පාසල් ළමුන්ගේ දායකත්වයෙන් රුක් රෝපණ වැඩ සටහනක් සහ පරිසර දේශණද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ වැඩි විස්තර රවින්ද්‍ර කාරියවසම් - 0718368642, පුජ්‍ය වෑකඳවල රාහුල හිමි - 0719785084 යන දුරකථන අංක වෙතින් විමසීමෙන් ලබාගත හැක.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us