මම රට දාල යන්නෙ නෑ - ගෝඨා

Published in පුවත්
Wednesday, 03 June 2015 12:08

හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාව අතහැර සිංගප්පුරුව බලා යාමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තාපිළිබඳ අදහස් දක්වමින් රටට අවශ්‍ය මෙවැනි මොහොතක රට අතහැර නොයන බවට තමා සහතිකවන බව පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමිනි.

පසුගියදා මාධ්‍ය වාර්තා කළේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට සිංගප්පුරුවේ රජයේ විශ්වවිද්‍යාලයකට එක්වී එරටට සේවය කරන ලෙස සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිල ඉල්ලීමක් ලැබී ඇති බවයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය උසාවි බාරයට ගෙන ඇති බැවින් ඔහුට විදේශ ගත වීමට නොහැකි බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us