මහින්ද ආයෙත් එනවාමයි

Published in පුවත්
Wednesday, 03 June 2015 11:20

මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණය සඳහා අනිවාර්යයෙන් තරඟ කිරීමට නියමිත බවත් තවමත් තරඟ කරන පක්ෂය තීරණය කර නොමැති බවත් ඔහුගේ ප්‍රකාශක රොහාන් වැලිවිට පවසයි.

ඔහුට  අනුව හිටපු ජනාධිපතිවරයා තමන්ට එකසත් ජනතා නිදහස් සන්ධානය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලැබෙනු ඇති බවට විශ්වාසයෙන් සිටින පැවසේ. රොහාන් වැලිවිට වැඩිදුරටත් පවසන්නේ තවමත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා නොදීමේ තීරණය ස්ථිර කර නොමැති බවයි.

සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා මහින්ද  වෙනුවෙන් නාමයෝජනා ලබාගැනීමට තවදුරටත් වෙහෙසෙන බව ඔහු  සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us