20 ට කැබිනට් අනුමැතිය !

Published in පුවත්
Monday, 08 June 2015 22:04

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කෙ‍ටුම්පත් කරතිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙ‍ටුම්පත සම්මත කිරීම සඳහා අද දින සවස හදිසියේ ‍රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වාද විවාද ‍රැසක් අවසන් කරමින් මෙලෙස කැබිනට් අනුමැතිය 20 වන සංශෝධයට ලැබීම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ලබා දුන් තවත් වැදගත් පොරොන්දුවක් ඉ‍ටු කිරීම සඳහා වූ විශාල බාධකයක් ජය ගැනීම බව දේශපාලන විචාරකයන්ගේ මතය වේ.

කෙසේ නමුත් අද කොළඹදි පැවැති ප්‍රසිද්ධ සම්මත්‍රණයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූවුවේ. 20 ට එරෙහිවන්න ද්‍රෝහීන් බවය.  20 වන සංශෝධයට සංශෝධන එක්කිරීම සඳහා සෙසු පක්ෂවලට අවස්ථාව විවෘත තබන බවද එම ආරංචි මාර්ග පවසයි.

Last modified on Monday, 08 June 2015 22:32

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us