තිලංගට සනත්ට නියෝජ්‍ය ඇමැතිකම්

Published in පුවත්
Wednesday, 10 June 2015 08:13

පසුගිය සතියේදී නව නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සිව්දෙනාට අද පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව අද පස්වරු 4.00ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව හෙතෙම කියා සිටියේය.

මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් ජයසූරිය, විජය දහනායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන යන මහත්වරුන්ය.

rivira

Last modified on Wednesday, 10 June 2015 08:21

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us