මුදල් අමාත්‍යවරයා සහ ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්..

Published in පුවත්
Wednesday, 10 June 2015 09:46

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විධායක ශ්‍රේණියේ ව්‍යාපාරිකයන් අතර හමුවක් පසුගිය දා කොළඹ දී පැවැත්විණ.

දිවයිනේ ඉහළ පෙළේ ව්‍යාපාර නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. රාජ්‍ය අංශය සහ ව්‍යාපාරිකයන් අතට ඇති බැඳීම තව දුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා විය.

ව්‍යාපාරිකයන් සහ අමාත්‍යවරයා අතර පැවැති සුහද සාකච්ඡාවේ දී මෙරට ව්‍යපාරිකයන් විදේශයන් හි සිදු කරන ආයෝජනය සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.

Untitled-1

Untitled-2

Untitled-4

Untitled-5

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us