මහ ගැහිලි ගැන පැමිණිලි ගලයි

Published in පුවත්
Wednesday, 10 June 2015 15:54

ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක සහ පළාත් සභා ප්‍රාදේශිය සභා කිහිපයක සිදුවී යැයි කියන මහා පරිමාණයේ මුල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජන පැමිණිලි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වි තිබෙන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

එම පැමිණිලි සම්බන්ධ මුලික විමර්ශන සිදු කරගෙන යන බවත් පැමිණිලි ඉදිරිපත් කරන්නන්ගේ රහස්‍යභාවය සුරකිමට හා ඒ සම්බන්ධ ක්‍රියා කිරිමට කොමිසමට හැකි බව ද කොමිසම සඳහන් කරයි.

එම නිසා 2010 ජනවාරි මාසයේ 10 දා සිට සිදු වුණ බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කළ හිටපු සහ දැනට සිටින දේශපාලකයන් , ආයතන ප්‍රධානීන් සම්බන්ධ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙස එම කොමිසම මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.

ලංකාදීප

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us