අබ්දුල් කලාම් ලංකාවට එයි

Published in පුවත්
Wednesday, 10 June 2015 22:20

ඉන්දියාවේ විද්‍යා පුනර්ජීවනයේ ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ජුනි මස 26 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විදුලි හා බලශක්තිය සම්බන්ධයෙන් පැවැත්වෙන සම්ම්න්ත්‍රණයකට සහභාගී වීම පිණිස ඔහු පැමිණේ. රජයේ මැදිහත්වීමෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර අබ්දුල් කලාම් මහතාට ඒ සඳහා ආරධනා කිරීම පසුගිය 8 වන දින විදුලි හා බලශක්ති ඇමැති චම්පික රනවක මහතා විසින් සිදු කර තිබේ.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය අල්ලලා අමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට නියමිතය.

Last modified on Wednesday, 10 June 2015 22:36

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us