නීති කඩන යතුරු පැදිකරුවන්ට දැඩි පියවර

Published in පුවත්
Thursday, 11 June 2015 09:55

මාර්ග නීති උල්ලංඝනය කරන යතුරු පැදිකරුවන්ට එරෙහිව ඊයේ (10 ) සිට දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ රථවාහන අංශය කටයුතු ආරම්භ කර ඇත.

දිනකට යතුරු පැදිකරුවන් විසිනව ලක්‍ෂයක්‌ පමණ යතුරුපැදි ධාවනය කරන බව පොලිසියේ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. ඔවුන් ඉතාම නොසැලකිලිමත් අන්දමින් යතුරු පැදි ධාවනය කිරීම නිසා සිදුවන අනතුරු දිගින් දිගටම ඉහළ යැම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

මේ අනුව රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ නිලධාරීන් යතුරු පැදිකරුවන් කෙරෙහි වැඩි අවධානය යොමු කරනු ඇත. එමෙන්ම යතුරු පැදිවල ගමන් කරන විට හෙල්මට්‌ පැළදීම නිසි පරිදි සිදු කෙරෙන්නේ දැයි පිළිබදව වැඩි අවදානයක් යොමු කරනු අැත.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us