අගමැතිගෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිට නියෝගයක්

Published in පුවත්
Thursday, 11 June 2015 10:02

සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

ඉඩම් අත්පත් කර ගැනීමට අත්‍යවශ්‍ය අවස්‌ථාවන්හිදී එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිවිල් සමාජයේ උපදේශකත්වය සහ සහභාගීත්වය ඇතිව මානුෂීය ක්‍රමවේදයක්‌ යටතේ සිදුකළ යුතු බවද අගමැතිවරයා උපදෙස්‌ දී අැත.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටක් ප්‍රකාශ කළේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින රජයක් ලෙස, රජයේ සහ පෞද්ගලික ඉඩම් කටයුතුවලදී වඩාත් විනිවිදභාවයකින් සහ වගකීමෙන් යතු සැලසුමක් හඳුන්වා දියයුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us