පෞද්ගලික රෝහල් බිල්පත් පිළිබද විශේෂ ගැසට් නිවේදනයක්

Published in පුවත්
Monday, 15 June 2015 11:51

සියලූම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෙත නිකුත් කරන බිල්පත්වලට අදාළව සුවිශේෂී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජූලි මස සිට බල පැවැත්වෙන ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව රෝගියා වෙත ඖෂධ වර්ගයේ නාමය, සන්නාම නාමය සහ භාවිතා කරන ප්‍රමාණය මෙන්ම සම්පූර්ණ පිරිවැය එම බිල්පතේ ඇතුළත් කළ යුතුවේ.

ප්‍රතිකාර සඳහා භාවිතා කරන සියලූ වෛද්‍ය උපකරණ සහ ඒ සඳහා පිරිවැය අඩංගු විස්තරයක්ද රෝගීන් සඳහා නිකුත් කරනු ලබන අදාළ බිල්පතේ දැක්වීම අනිවාර්ය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us