20 සම්මත කළත් ආසන නිර්ණයට යන කාලය කිව නොහැකියි

Published in පුවත්
Friday, 19 June 2015 09:46

විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවද ඉන් පසුව ආසන නිර්ණය කිරීම හා අනෙකුත් කටයුතු සඳහා කොතරම් කාලයක්‌ ගතවේදැයි තමාට කිව නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පවසයි.එසේම ඒ සියලු කාරණා තමාට පරිබාහිර කරුණු බවත් ඔහු සදහන් කරයි.‌

20 වන සංශෝධනය සම්මත වූ පසු මැතිවරණ කොට්‌ඨාස සීමා තීරණය, සීමා නිර්ණය කොමිසම විසින් සිදුකරනු ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයා පැවසීය.

එම කටයුතු ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය ආදිය විසින් සිදුකරනු ඇති බවත් දැනට පවතින ක්‍රමය අනුව පාර්ලිමේන්තුව විසුරුවන දිනයේ සිට දින 52 කට නොඅඩු දින 56 කට නොවැඩි කාලයකදී මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් මැතිවරණ කොමසාරිස්‌වරයා පැවසීය.

දිවයින

 

 

Last modified on Friday, 19 June 2015 13:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us