‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ”- ශිෂ්‍ය වීර දිනය සැමරේ(photos)

Published in පුවත්
Monday, 22 June 2015 12:52

‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ මේ වසරේ ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන සැමරුම ඊයේ (20) දින රුහුණ විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම හා වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ගෙන ගිය අරගලයේ දී දිවි පිදූ සුවහසක් ශිෂ්‍ය වීරයින් හා වීරවරියන් පිළිබදව මතකය අවදි කිරීම මෙම සමරුවේ අරමුණ විය.

මෙම සැමරුමේ ප්‍රධාන දේශනය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික විසින් පවත්වන ලද අතර මීට සමගාමීව ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය සම්බන්ධ ප‍්‍රදර්ශනයක් හා සංස්කෘතික ප‍්‍රසංගයක්ද පැවැත්විණි.

Student-Heros-Day-

Student-Heros-Day-201

Student-Heros-Day-20150620-

Student-Heros-Day-2015

Student

 

Student-Hero

Student-Heros-Day-2

Last modified on Monday, 22 June 2015 13:11

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us