අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් අධිකරණය හමුවට

Published in පුවත්
Monday, 22 June 2015 13:08

පසුගියදා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියානු ධිවර පිරිස අද(22) යාපනය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිතය.

පසුගියදා( 20) ශ්‍රි ලංකා නාවික හමුදාවේ පේදුරුතුඩුව නාවික හමුදා නිලධාරින් විසින් යාපනය, පේදුරුතුඩුව මුහුදු තීරයේ අණවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දුයානු ධිවරයින් 26 දෙනෙකු හා ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගත්තේය.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද ධීවරයින් පිරිස කන්කසන්තුරේ වෙරළ වෙත ගෙන ඒමෙන් අනතුරුව මෙම පිරිස පිළිබදව වැඩිදුර කටයුතු කිරීම සදහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us