පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට සුදුස්සෙකු පත්කරන්න

Published in පුවත්
Thursday, 25 June 2015 11:10

පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර තවදුරටත් පුරප්පාඩු වී පවතින බව වාර්තාවේ. වසර තුනක පමණ කාලයක් තිස්සේ අදාළ තනතුර සදහා කිසිදු නිලධාරියෙකු පත් කර නොමැත. ඇතැමුන් එම තනතුර සදහා භික්ෂූවක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීමත් තවත් පිරිසක් ගිහි අයෙකු අදාළ තනතුරට පත් කරන ලෙසට ඉල්ලා තිබීමත් මත එම තත්ත්වය උද්ගතව තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සඳහන් කර සිටින්නේ ඊට දේශපාලනඥයන්ගේ කඹ ඇදිල්ලද බලපා ඇති බවය.

කෙසේ වෙතත් උන්වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ තනතුර සදහා ගිහි හෝ පැවැදි සුදුසුකම් සහිත ඕනෑම අයෙකු පත් කර පිරිවෙන් අධ්‍යාපනය රැක ගැනීම සදහා පියවර ගන්නා ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us