හෝටලය වසා දැමීමට එරෙහිව SOVEREIGN සේවකයෝ උද්ඝෝෂණයේ(photos)

Published in පුවත්
Friday, 26 June 2015 09:28

BMICH විසින් පාලනය කරන ලද රාජගිරියේ මහ බැංකු අභ්‍යාස ආයතනයට යාබදව පවත්වාගෙන ගිය සවරින්ග් හෝටලය ජූනි 15 සිට වසා දැමීමට එරෙහිව එහි සියළු සේවකයෝ ඊයේ (25) එම හෝටලය ඉදිරිපිටදී විරෝධතා ක‍්‍රියාමාර්ගවල නියැලූනි.

BMICH හි සභාපතිත්වය දරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන අතර මෙම හෝටලය වත්මන් ආණ්ඩුවේ සම්ප‍්‍රාප්තියත් සමග නවතා දමා ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ හෝටල් සේවක මධ්‍යස්ථානයේ ලේකම් බී.අයි. ආබ්දීන් පවසා සිටියේ ආණ්ඩුව මුලින් දුන් පොරොන්දුවලට සම්පූර්ණයෙන් පටහැනි ක‍්‍රියාමාර්ගවල නිරත වී සිටින බවත් සේවකයින්ගේ හඬට කන් දී වහාම ආයතනය පවත්වාගත යුතු බවත්ය.

bmich 2

bmich 1

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us